April 18, 2024 6:04 am
Facebook
Twitter
WhatsApp
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ගැටලුව විසඳාගත යුතුයි – සංගක්කාර

එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පිළිබඳ ගැටලුව විසඳාගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සඳහන් කරයි.

මේ වන විට කණ්ඩායම දක්ෂතා අතර රැඳී සිටින නමුත් ආරම්භක පිතිකරු ගැටලුව විසඳා ගත යුතු බව ඔහු බ්‍රිතාන්‍ය නාලිකාවක් සමග එක්වෙමින් කියා සිටියේය.

ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව ඔවුන් සිය පිතිකරු ස්ථානය ස්ථාවරත්වය රඳවාගත යුතු බවත් සංගක්කාර සඳහන් කරයි.

සාර්ථකව ලකුණු රැස් කර ගත යුතු ආකාරය මෙන්ම ක්‍රීඩා කරන ආකාරය සම්බන්ධයෙන්ද ඔවුන් තේරුම් ගත යුතු බවත් වඩාත් තරඟකාරීව තමන්ගේ පිතිකරණය පවත්වා ගැනීමටද කටයුතු කළ යුතු බවත් සංගක්කාර එහිදී අවධාරණය කර ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us