May 23, 2024 2:21 pm
Facebook
Twitter
WhatsApp
ෂෙල් සමාගම ජූනි මස සිට ලංකාවේ තෙල් විකුණයි

ෂෙල් සමාගම ජූනි මස සිට ලංකාවේ තෙල් විකුණයි

ෂෙල් සමාගම ජූනි මස සිට ලංකාවේ තෙල් විකුණයි

ඉන්ධන ආනයනයට, බෙදාහැරීමට සහ අලෙවි කිරීමට අනුමැතිය හිමිව තිබෙන ඇමරිකානු ඉන්ධන සමාගමක් වන ආර්.එම්. පාර්ක් ෂෙල් සමාගම ජුනි මස පළමු සතියේ සිට මෙරට ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එකඟතාවය පළ කර ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසීය.

එම සමාගමේ නිලධාරීන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ පසුගියදා හමුවක් පැවැත්වූ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේය.

එහිදී මෙරට ඉන්ධන ආනයනයට, බෙදාහැරීමට සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපාර බලපත්‍ර, ගිවිසුම, ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ෂෙල් සමාගම ජූනි මස සිට ලංකාවේ තෙල් විකුණයි

ෂෙල් සමාගම ජූනි මස සිට ලංකාවේ තෙල් විකුණයි

ෂෙල් සමාගම ජූනි මස සිට ලංකාවේ තෙල් විකුණයි

ෂෙල් සමාගම ජූනි මස සිට ලංකාවේ තෙල් විකුණයි