April 22, 2024 12:06 pm
Facebook
Twitter
WhatsApp
සජිත්ගේ සක්වලට එරෙහිව ජවිපෙන් පැමිණිලි..

සජිත්ගේ සක්වලට එරෙහිව ජවිපෙන් පැමිණිලි..

සජිත්ගේ සක්වලට එරෙහිව ජවිපෙන් පැමිණිලි..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආරම්භ කළ සක්වල වැඩසටහන කිසිසේත් නතර කරන්නේ නැති බවත් එම වැඩසටහන නතර කරන්න සජිත් ප්‍රේමදාස මහතාගේ කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.

සක්වල වැඩසටහන කඩාකප්පල් කිරීමේ අවශ්‍යතාවය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බවත් පාසල් වලට සිදුකරන පරිත්‍යාගවලට විරුද්ධව මුලින්ම කතාකළේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය දේ ආණ්ඩුව අද සිදුකරමින් තිබෙන බවත් නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව පැවැසීය.

මෙම මාධ්‍ය හමුවේදී ස.ජ.බ පස්සර ප්‍රධාන සංවිධායක සංජය ලක්ෂ්මනාත් මහතාද අදහස් දැක්වීය.

– Media unit

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සජිත්ගේ සක්වලට එරෙහිව ජවිපෙන් පැමිණිලි..

සජිත්ගේ සක්වලට එරෙහිව ජවිපෙන් පැමිණිලි..

සජිත්ගේ සක්වලට එරෙහිව ජවිපෙන් පැමිණිලි..

සජිත්ගේ සක්වලට එරෙහිව ජවිපෙන් පැමිණිලි..