May 23, 2024 3:12 pm
Facebook
Twitter
WhatsApp
සජිත්ට කදුළු ගෑස් ප‍්‍රහාරයක්…

සජිත්ට කදුළු ගෑස් ප‍්‍රහාරයක්…

සජිත්ට කදුළු ගෑස් ප‍්‍රහාරයක්…

සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති විරෝධතා ව්‍යාපාරයට පොලිසිය විසින් අධි පීඩන ජල හා කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොළඹ විහාර මහ දේවි උද්‍යානය අසලදී මෙම විරෝධතාවය ආරම්භ කළ අතර පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරන ලද්දේ ජාතික පුස්තකාලය අසලදීය.

ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පවත්වන්නේ ‘වෙනසක් හදන වසරක් 2024’ යන මැයෙනි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සජිත්ට කදුළු ගෑස් ප‍්‍රහාරයක්…

සජිත්ට කදුළු ගෑස් ප‍්‍රහාරයක්…

සජිත්ට කදුළු ගෑස් ප‍්‍රහාරයක්…

සජිත්ට කදුළු ගෑස් ප‍්‍රහාරයක්…