September 21, 2024 8:03 am
Facebook
Twitter
WhatsApp
සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වෙයි

සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වෙයි

සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වෙයි

දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

සමෘද්ධි ව්‍යාපාරය යළි පණගැන්වීම සඳහා ජාතික වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා කීය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සමෘද්ධි බැංකු මුලස්ථාන හා ප්‍රජා මූල බැංකු කළමනාකරුවන්, සමෘද්ධි වෘත්තිය සමිති නියෝජිතයන් සහ සමෘද්ධි නිලධාරීන් සමඟ පැවැත්වු සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී එම සාකච්ඡාව පැවැත්විණි.

“අලුත් ගමක් – අලුත් රටක්”සුභ සාධක රාජ්‍යයෙන් නිෂ්පාදන රාජ්‍යයක් වෙත යනුවෙන් නව වැඩසටහන නම් කර තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වෙයි

සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වෙයි

සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වෙයි

සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වෙයි