March 5, 2024 3:31 pm
Facebook
Twitter
WhatsApp
සෑම පාසලකම පන්ති කව පැවැත්වීම අනිවාර්ය කෙරේ

සෑම පාසලකම පන්ති කව පැවැත්වීම අනිවාර්ය කෙරේ

සෑම පාසලකම පන්ති කව පැවැත්වීම අනිවාර්ය කෙරේ

නව පාසල් වාරය ආරම්භ කර පළමු දෙසතිය ඇතුළත සෑම පාසලකම පන්ති කව පැවැත්වීමට විදුහල් ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා පවසයි.

දෙමව්පියන් සහ පන්තිභාර ගුරුවරුන් අතර සහ සම්බන්ධය වඩාත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව ඔහු සඳහන් කරයි.

අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි වර්ෂයේ සිට ක්‍රියාවට නැංවෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ අධ්‍යාපන පද්ධතියේ ව්‍යූහාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට පියවර ගන්නා බවයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සෑම පාසලකම පන්ති කව පැවැත්වීම අනිවාර්ය කෙරේ

සෑම පාසලකම පන්ති කව පැවැත්වීම අනිවාර්ය කෙරේ

සෑම පාසලකම පන්ති කව පැවැත්වීම අනිවාර්ය කෙරේ

සෑම පාසලකම පන්ති කව පැවැත්වීම අනිවාර්ය කෙරේ