September 21, 2024 8:10 am
Facebook
Twitter
WhatsApp
සිපෙට්කෝ හෙජින් ගිවිසුම්වලට…

සිපෙට්කෝ හෙජින් ගිවිසුම්වලට…

සිපෙට්කෝ හෙජින් ගිවිසුම්වලට…

ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ සිදුවන ඛනිජ තෙල් මිල උච්චාවචනය නිසා ඇති වන අවදානම අවම කිරීම සඳහා ඉදිරි සුරැකුම් ගනුදෙනුවලට (හෙජින් ගිවිසුම්) යොමු වීමට සිදු වන බව විදුලිබල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

2010 වර්ෂයේ සිට මේ දක්වා සංස්ථාව සුරැකුම් ගනුදෙනුවල නිරත වී නැති බව ද ඇමැතිවරයා පැවසුවේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරි සුරැකුම් ගනුදෙනු (හෙජින් ගිවිසුම්) සඳහා යොමු වන්නේ ද යන්න පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයාමේ බව කියා සිටියේය.

ස්වර්ණා විජේකෝන්
සන්ධන්ධ්‍යා කරුණාරත්න

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සිපෙට්කෝ හෙජින් ගිවිසුම්වලට…

සිපෙට්කෝ හෙජින් ගිවිසුම්වලට…

සිපෙට්කෝ හෙජින් ගිවිසුම්වලට…

සිපෙට්කෝ හෙජින් ගිවිසුම්වලට…