March 3, 2024 11:47 am
Facebook
Twitter
WhatsApp
සිම්බාබ්වේ සමග විස්සයි විස්ස තරගාවලියේ නායකත්වය වනිඳුට

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

එම කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග ට හිමිව ඇති අතර චරිත් අසලංක උප නායකත්වයට නම්කර තිබේ.

එම සංචිතය පහතින්,

වනිඳු හසරංග (නායක)

චරිත් අසලංක

කුසල් මෙන්ඩිස් 

සදීර සමරවික්‍රම

කුසල් ජනිත් පෙරේරා

ඇන්ජලෝ මැතිව්ස් 

දසුන් ශානක

ධනංජය ද සිල්වා

කමිඳු මෙන්ඩිස්

මහීෂ් තීක්ෂණ

දුෂ්මන්ත චමීර

ඩිල්ශාන් මධුශංක

මතීෂ පතිරණ

නුවන් තුෂාර

අකිල ධනංජය

පැතුම් නිස්සංක – (ශරීර යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව)

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us