May 23, 2024 3:22 pm
Facebook
Twitter
WhatsApp
සිමෙන්ති මිලේ වෙනසක්

සිමෙන්ති මිලේ වෙනසක්

සිමෙන්ති මිලේ වෙනසක්

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කර තිබේ.

එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වනු ඇති බවය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සිමෙන්ති මිලේ වෙනසක්

සිමෙන්ති මිලේ වෙනසක්

සිමෙන්ති මිලේ වෙනසක්

සිමෙන්ති මිලේ වෙනසක්