May 23, 2024 2:29 pm
Facebook
Twitter
WhatsApp
සිමෙන්ති 350කින් ඉහලට…

සිමෙන්ති 350කින් ඉහලට…

සිමෙන්ති 350කින් ඉහලට…

කිලෝ පනහක බරින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150-350 අතර මුදලකින් ඉහළ දමා තිබේ.

සිමෙන්ති නිෂ්පාදන සමාගම් සඳහන් කරන්නේ භාණ්ඩ හා සේවා බද්ධ ඉහළ දැමීමත් සමග මෙම පියවර ගත් බවයි.

ඒ අනුව ඇතැම් සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 2300 දක්වාත් ඇතැම් සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 2450 දක්වාත් ඉහළ දමා තිබේ.

බදු වැඩි කිරීමට පෙර සිමෙන්ති කොට්ටයක මිල පැවතියේ 1980ත් 2300ක් අතර මට්ටමේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සිමෙන්ති 350කින් ඉහලට…

සිමෙන්ති 350කින් ඉහලට…

සිමෙන්ති 350කින් ඉහලට…

සිමෙන්ති 350කින් ඉහලට…