March 5, 2024 3:37 pm
Facebook
Twitter
WhatsApp
සියලු විශ්වවිද්‍යාල අද වැඩ වර්ජනයේ

සියලු විශ්වවිද්‍යාල අද වැඩ වර්ජනයේ

සියලු විශ්වවිද්‍යාල අද වැඩ වර්ජනයේ

වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබාදෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් අද(02) දින රජයේ සියලු විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ අවධාරණය කර තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සියලු විශ්වවිද්‍යාල අද වැඩ වර්ජනයේ

සියලු විශ්වවිද්‍යාල අද වැඩ වර්ජනයේ

සියලු විශ්වවිද්‍යාල අද වැඩ වර්ජනයේ

සියලු විශ්වවිද්‍යාල අද වැඩ වර්ජනයේ