April 18, 2024 6:28 am
Facebook
Twitter
WhatsApp
සියළුම වාහන ආනයන සීමා ඉවතට…

සියළුම වාහන ආනයන සීමා ඉවතට…

සියළුම වාහන ආනයන සීමා ඉවතට…

පනවා ඇති සියලුම ආනයන සීමා ඉවත් කරමින් පූර්ණ ලෙස වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ ප්‍රතිපත්ති මේ වන විට සම්පාදනය කර ඇති බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

එම ප්‍රතිමාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව ආනයනය කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා බවද හෙතෙම සදහන් කලේය.

අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සියළුම වාහන ආනයන සීමා ඉවතට…

සියළුම වාහන ආනයන සීමා ඉවතට…

සියළුම වාහන ආනයන සීමා ඉවතට…

සියළුම වාහන ආනයන සීමා ඉවතට…