May 23, 2024 3:25 pm
Facebook
Twitter
WhatsApp
සුනාමියක් එනවානම් දුරකථනයෙන් නාදයකින් දැනුම් දෙනවා – ආපදා කළමනාකරණ ආයතනය රටටම දැනුම් දෙයි

සුනාමි අනතුරු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට ජංගම දුරකථන සඳහා නාද රටාවක් (Ringtone) හඳුන්වා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත.

මෙරට ජනගහනයෙන් සියයට 99.9කටම ජංගම දුරකථනයක් පවතින බැවින්,ජංගම දුරකථනයේ නාද රටාවක් හරහා සුනාමි අනතුර පිළිබඳව මෙහිදී දැනුවත් කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ පැවසීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us