July 14, 2024 9:34 pm
Facebook
Twitter
WhatsApp
සූර්වෙලා ගෙවත්තේ මැණික් ගරපු 4ක් අත්අඩංගුවට

සූර්වෙලා ගෙවත්තේ මැණික් ගරපු 4ක් අත්අඩංගුවට

සූර්වෙලා ගෙවත්තේ මැණික් ගරපු 4ක් අත්අඩංගුවට

රා පානය කරමින් ගෙවත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු (25) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන පැවසිය.

සැකකරුවන් සිව්දෙනා හැටන් පොලිස් වසමට අයත් වනරාජා වත්ත ඉහල කොටසේ සැකකරුවෙකු පදිංචි නිවසක ගෙවත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් සිව්දෙනා සහ මැණික් ගැරිමට උපයෝගි කරගත් විදුලි මොටරයක් ඇතුළු උපකරණ රැසක් සමග සැකකරුවන් පානය කිරිම සදහා රැගෙනවිත් තිබු රා ලිටර් පහක් පොලිස් භාරයට ගත් බවයි ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම වත්තේම පදිංචිකරුවන් බවත්, සැකකරුවන් විදුලි මොටරය ක්‍රියාත්මක කිරිම සදහා නිවසේ සිට ගෙවත්තට අනවසරෙන් විදුලි රැහන් ඇද විදුලි මොටරය ක්‍රියාත්මක කරමින් මැණික් ගැරිම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සූර්වෙලා ගෙවත්තේ මැණික් ගරපු 4ක් අත්අඩංගුවට

සූර්වෙලා ගෙවත්තේ මැණික් ගරපු 4ක් අත්අඩංගුවට

සූර්වෙලා ගෙවත්තේ මැණික් ගරපු 4ක් අත්අඩංගුවට

සූර්වෙලා ගෙවත්තේ මැණික් ගරපු 4ක් අත්අඩංගුවට