March 3, 2024 12:33 pm
Facebook
Twitter
WhatsApp
හයවන මහලෙන් වැටී සිසුවෙක් ජීවිතක්ෂයට

හයවන මහලෙන් වැටී සිසුවෙක් ජීවිතක්ෂයට

හයවන මහලෙන් වැටී සිසුවෙක් ජීවිතක්ෂයට

තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි සිසුවෙකු අද (26) අලුයම රෝහලේ 6 වන මහලෙන් වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ. 

මියගිය සිසුවා ආඝාතය රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබමින් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පන්නිල – කැටකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

හයවන මහලෙන් වැටී සිසුවෙක් ජීවිතක්ෂයට

හයවන මහලෙන් වැටී සිසුවෙක් ජීවිතක්ෂයට

හයවන මහලෙන් වැටී සිසුවෙක් ජීවිතක්ෂයට

හයවන මහලෙන් වැටී සිසුවෙක් ජීවිතක්ෂයට