March 5, 2024 3:26 pm
Facebook
Twitter
WhatsApp
හරක් කටා බේරාගන්න ඇමතිවරයෙක් සහ පුතෙක් බරටම වැඩ

හරක් කටා බේරාගන්න ඇමතිවරයෙක් සහ පුතෙක් බරටම වැඩ

හරක් කටා බේරාගන්න ඇමතිවරයෙක් සහ පුතෙක් බරටම වැඩ

පාතාල නායකයකු වන හරක් කටා බේරා ගැනීම සදහා කැබිනට් අමාත්‍යවරයකු හා එම අමාත්‍යවරයාගේ පුතෙකු දැඩි මෙහෙයුමක් දියත් කර ඇතිබව අභ්‍යන්තර ආරංචිමාර්ග මාර්ග සදහන් කරයි.

මෙම අමාත්‍යවරයා සහ එම පුතා හරක් කටාට ලබා දී ඇති රැදවුම් නියෝග ඉවත් කරන ලෙසද දන්වා ඇත.

මෙම කැබිනට් අමාත්‍යාවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට මෙන්ම පොලිසියේ ඉහළ නිලධාරීන්ටද හරක් කටා නිදහස් කර ගැනීම සදහා බලපෑම් කරමින් සිටින අතර ඔවුන්ගේ මේ උත්සාහය අනෙකුත් කැබිනට් අමාත්‍යාවරුන්ද දන්නා බව අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

හරක් කටා බේරාගන්න ඇමතිවරයෙක් සහ පුතෙක් බරටම වැඩ

හරක් කටා බේරාගන්න ඇමතිවරයෙක් සහ පුතෙක් බරටම වැඩ

හරක් කටා බේරාගන්න ඇමතිවරයෙක් සහ පුතෙක් බරටම වැඩ

හරක් කටා බේරාගන්න ඇමතිවරයෙක් සහ පුතෙක් බරටම වැඩ