April 18, 2024 6:31 am
Facebook
Twitter
WhatsApp
හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු අත්අඩංගුවට

නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් අද (30) අත්අඩංගුවට ‌ගෙන තිබේ.

අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

විදේශ රටවල රැකියාවට යවන බව පවසමින් රුපියල් ලක්ෂ තිස් තුනකට අධික මුදලක් වංචා කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us