June 15, 2024 1:38 am
Facebook
Twitter
WhatsApp
හෙට කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වැසෙයි

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය, පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් හෙට (28) පෙරවරුවේ පැය කිහිපයක් වසා දැමීමට කටයුතු කරන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක පැවසුවේ හෙට උදෑසන 08.00 සිට 10.00 දක්වා හෝ උදෑසන 09.00 සිට 11.00 දක්වා කාලය තුළදී එම මාර්ග කොටස වසා දැමීමට සිදුවන බවයි.

එම ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණයක් සමඟ ගසක් ගැලවීයාම හේතුවෙන් එම ගස අසල පැවති පාෂාණ කුට්ටි දෙකක් බුරුල් වී ඇති බැවින් එම ගාෂාණ කුට්ටි එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා මෙම මාර්ගය වසා දැමීමට සිදුවන බව ඒ වැඩිදුරටත් පැවසීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us