March 5, 2024 4:14 pm
Facebook
Twitter
WhatsApp
හෙට සිට කාලගුණය වෙනස් වෙයි

හෙට සිට කාලගුණය වෙනස් වෙයි

හෙට සිට කාලගුණය වෙනස් වෙයි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් හෙට (27) දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අද දිනයේ දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවය.

අද උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් ද පවතී.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

හෙට සිට කාලගුණය වෙනස් වෙයි

හෙට සිට කාලගුණය වෙනස් වෙයි

හෙට සිට කාලගුණය වෙනස් වෙයි

හෙට සිට කාලගුණය වෙනස් වෙයි