April 18, 2024 6:49 am
Facebook
Twitter
WhatsApp
හෙද නිලධාරීන් වැඩ වර්ජනයක

හෙද නිලධාරීන් වැඩ වර්ජනයක

හෙද නිලධාරීන් වැඩ වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

එම සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි සඳහන් කළේ, ඊයේ (16) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ පරිදි නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සිදුකළ සංකේත වර්ජනය අද (17) උදෑසන 6.30ට තාවකාලිකව අවසන් කිරීමට කළ බව අතුරු වෛද්‍ය ඒකාබද්ධ පෙරමුණ පවසයි.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ, සතියක් ඇතුළත ඉල්ලීම් ලබා දීමට පියවර නොගත හොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

හෙද නිලධාරීන් වැඩ වර්ජනයක

හෙද නිලධාරීන් වැඩ වර්ජනයක

හෙද නිලධාරීන් වැඩ වර්ජනයක

හෙද නිලධාරීන් වැඩ වර්ජනයක