March 3, 2024 11:19 am
Facebook
Twitter
WhatsApp
හොරෙන් ගෙන්නපු කෝටි හතරක දුම්වැටි ලොරියෙන් මතුවෙයි

හොරෙන් ගෙන්නපු කෝටි හතරක දුම්වැටි ලොරියෙන් මතුවෙයි

හොරෙන් ගෙන්නපු කෝටි හතරක දුම්වැටි ලොරියෙන් මතුවෙයි

තීරු බදු නොගෙවා හොර රහසේ දිවයිනට ගෙන්වා ඇති රුපියල් කෝටි හතරක පමණ වටිනාකමක් ඇති විදේශීය දුම් වැටි තොගයක් ලොරියකින් රැගෙන යමින් සිටිය දී පුද්ගලයින් දෙදෙනෙකු සමග අත් අඩංගුවට ගෙන මීගමුව පොලිසියට භාර දී ඇතැයි මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි .

මෙම දුම් වැටි තොගය මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

විදේශීය සුවිශේෂී වෙළෙඳ නාමයකින් යුත් දුම්වැටි ලක්ෂ හතරක පමණ පුමාණයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නාත්තන්ඩිය හා කොච්චිකඩේ පදිංචි කරුවන් බව හෙළි වී ඇත. 

දුම් වැටි ප්‍රවාහනයට යොදාගත් ලොරි රථය ද පොලිස් භාරයට ගෙන ඇත. 

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us