March 3, 2024 11:50 am
Facebook
Twitter
WhatsApp
හොර අයිඩී එකෙන් අයිස් වික්ක පොලිස් කොස්තාපල්

හොර අයිඩී එකෙන් අයිස් වික්ක පොලිස් කොස්තාපල්

හොර අයිඩී එකෙන් අයිස් වික්ක පොලිස් කොස්තාපල්

විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (12) වන දින කුරුණෑගල පොලිස් වසමේ තෙලියාගොන්න පල්ලිය අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කොහුවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටිය දී වැඩ තහනමට ලක්ව සිටින කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ව්‍යාජ ලෙස සකස් කරන ලද පොලිස් හැදුනුම්පතක් භාවිත කරමින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01, මිලි ග්‍රෑම් 470, සමඟ ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 8,150.00 ක් හා යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුණෑගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

හොර අයිඩී එකෙන් අයිස් වික්ක පොලිස් කොස්තාපල්

හොර අයිඩී එකෙන් අයිස් වික්ක පොලිස් කොස්තාපල්

හොර අයිඩී එකෙන් අයිස් වික්ක පොලිස් කොස්තාපල්

හොර අයිඩී එකෙන් අයිස් වික්ක පොලිස් කොස්තාපල්