June 15, 2024 12:35 am
Facebook
Twitter
WhatsApp
QR ක්‍රමය හරහා බස් ටිකට් ලබාදීම තව මාස දෙකකින් අරඹයි

මාස දෙකක් තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල QR ක්‍රමය හරහා ටිකට්පත් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව මේ තුළින් ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම දෙගුණයක් දක්වා වර්ධනය කළ හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එසේම කිසිදු හේතුවක් මත ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලීකරණය නොකරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us